මචන්ලා මගේ ලග තියනවා ජපන් වලින් ගෙන්නපු SonyEricsson Docomo SO-03D (Xperia acro HD ) ෆෝන් එකක් . එ sony phone එක boot loader එක unlock කරගන්න help එකක් ඕන ... අලුතින් android version එකක් update කර ගන්න ඕන .. Android වැඩකාරයෝ help එකක් දෙන්න . ලොකු උදව්ක් .