අතිශයින්ම වැඩ්ඩන්ට පමණයි
තමන් කොච්චර වැඩ්ඩෙක් කියලා හිතුවත් වැඩක් නෑ, අපිට වැඩ වරදින අවස්ථාවන් ඕන තරම් එනවා. ඒ වගේම තමයි, අපි කොයි තරම් දේවල් දන්නවා කියලා හිතාගෙන හිටියත් අපි නොදන්න දේවල් ඕන තරම් තියෙනවා...
මේ තියෙන්නෙ ඔබේ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරගන්න පුළුවන් නියම ක්‍රමයක්... එක වීඩියෝ එකක...