මේක වේදනාවක්ද, පලිගැනීමක්ද, ඊරිසියාවක්ද, etc කියලා මම දන්නේ නෑ.
මම දැනගෙන හිටියා කවදාහරි නුබ කසාද බදින news එක මට අහන්න ලැබුනාම සාමාන්‍ය මනුස්සයෙක්ට වගේ මටත් එය දරාගන්න බැරි වෙයි කියලා.
හිගුරක්ගොඩ වගේ ගැමි පරිසරයක ඉපදිලා, මහනුවර ලේවැල්ල යන සුන්දර ගම්මානයට පදිංචියට ඇවිල්ලා, මහනුවර ප්‍රධාන බාලිකාවක...