1. E

    මෙන්න කැලැන්ඩරේ........

    මෙන්න කැලැන්ඩරේ........ ඔන්න යාලුවනේ අපි කැලැන්ඩර් එක ප්‍රින්ට් කලා. අපේ කොල්ලො සෙට් එකම එකතු වෙලා සල්ලි එකතු කරල කැලැන්ඩර් 10,000ක් ගැහුව​, මම එලෙකිරියෙත් දැම්ම අපි කැලැන්ඩර් ගහන්න යන්නෙ කියල​, අපිට වචනෙන් හරි උදව් කර්පු උන්ට ගොඩක් ස්තූති, අපි බොරුවක් කරනව කියල බැනපු උනුත් හිටිය​, ඒකෙ අවලක්...
  2. E

    කැලැන්ඩරයක් ලැබුනාද යාලුවනේ

    කැලැන්ඩරයක් ලැබුනාද යාලුවනේ මේ කැලැන්ඩරේ print කරන්න රූ, 104,000 යනවා (පිටපත් 4000) කට. මේකේ ඉන්න අයගෙන් 1,000ක් එකතු වෙලා රූ, 100 ගානේ දැම්මත් මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන්.:yes::yes::yes::yes::yes: හලාල් මිත්‍යාව ගැන කියවෙන මේ කැලැන්ඩරේ print කරන්න ආධාර කරන්න පුළුවන් අයට මහජන...
  3. E

    Edithara@Elakiri

    :D ඔන්න මාත් සෙට් උනා<><>:) මචන් උබලා ගොඩ දෙනෙක් මාව දන්නවා ඇති සමහරවිට මම බුකියේ එඩිතර සින්හල දරුකැල කියන ප්‍රොෆයිල් එක කරන එකා උබල දන්නවනේ ඉස්සර වගේ නෙමෙයි.දැන් ගොඩක් උන් අඩුම ගානේ තමන් සින්හල කියලවත් දන්නවා ඒකත් ලොකු දෙයක්.ගොඩක් උන් පුලුවන්තරම් හම්බ වියාපාර වලට යන්නේ නෑ.මොකටද මචන්ලා අපි පල්ලි...

    No contents