1. S

    IT beginner

    IT side එකෙන් beginner කෙනෙක් විදියට ඉගෙනගන්න ලේසි පාත් මොනවද? online videos/tutorials බලලා ඉගෙනගන්න බලාපොරොත්තු වෙන්නේ.
  2. S

    ඉකිලි කසනවා

    මාස දෙකකට කලින් මගේ ඉකිලි කසන්න ගත්තා. මන් candid කියල ක්‍රීම් එකක් ගෙනත් ගැවම අඩු වෙලා ගියා. ඊට පස්සේ මාසේකින් විතර ආයේ හැදුනා මන් අර ක්‍රීම් එක ගැවම දවසෙන් දෙකෙන් අඩු වෙලා ගියා. පෙරේදා ඉදන් අපහු කසන්න ගත්තා. මේ පාර ටිකක් කසනවා වැඩි වගේ. ටෝපාගේ ඉදන් කසනවා. කිසිම රැෂ් එකක්වත් බිබිලක්වත් හමේ පාට...

    No contents