1. paanbatta

    Help Please

    මචංලා කවුරුහරි දන්නවද TP link wireless adsl රවුරට්ස් දෙකක් bridge එකක් විදිහට කනෙක්ට් කරන්න. ලොකු උදව්වක් මචං. (wireless router to router connect) :confused::confused::confused:
  2. paanbatta

    කන්ගැට්ටෝ

    පත්තරේකින් බොලව් ගත්තෙ මටනම් මුකුත් කියන්න එපා.
  3. paanbatta

    හම්බ හොරා

    මේක මචං අපේ කැමරාවක සටහන් වුනු හම්බ හොරෙක් ප්‍රසිද්ද පෞද්ගලික රෝහලක හොරෙන් සී එෆ් එල් බල්බ් උස්සපු වීඩියෝවක්. පලවෙනි මිනිත්තුව ඇරලා බලන්න. http://www.youtube.com/watch?v=t7nTeHcNGo8&feature=youtu.be
  4. paanbatta

    Iphone 5 Amezzing.....

    http://www.youtube.com/watch?v=XNBP18nrRdw&feature=g-logo-xit
  5. paanbatta

    ෆෝන් එකක් ගන්න

    ෆෝන් එකක් ගන්න මචංලා මම ගැලක්සි එස් 3 ෆෝන් එකක් ගන්න අදහස් කරන් ඉන්නවා. ඒත් මගෙ හිතේ පොඩි ගැටලු කීපයක් තියනවා. 1 ෆෝන් එකේ සවුන්ඩ් කොලිටි එක කොහොමද? (හෙඩ්සෙට් එකේ) 2 ඛ්‍රාවියා එන්ජින් එකට වඩා වීඩියෝ කොලිටි අඩුයිද? 3 ගන්න මුදලට වටිනවද? 4 අඩුම මිලට වොරන්ටි එකක් එක්ක ගන්න තියෙන්නෙ කොහෙද...

    No contents