රජයේ රෝහලකින් Depression හෝ වෙනත් මානසික ගැටළු වලට ප්රතිකාර හෝ බේත් ගත්තු අය ඉන්නවද? මගේ හිත හරිම අවුල් කිසිම දෙයක් කරන්න බෑ සමාජෙට මුණ දෙන්න බෑ යාලුවොන්ගේනුත් කොන් වෙලා තියෙන්නේ එන්න එන්නම පහලට යන්නේ.. තැනකට ගිහින් හරියකට කතා කරගන්න බෑ වෙව්ලනවා අත් දෙකත් ගොඩක් වෙලාවට. පුදුම විදියට කලකිරිලා...