You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
P
ට්‍රයි කරන කෙල්ල..
මචන්ල කෙල්ලො engage වුනාම ring එක දාන්නේ මොන ඇඟිල්ලටද ?
මම try කරන කෙල්ල එයාගේ left hand එකේ මැද ඇඟිල්ලේ චුටි ring එකක් දාගෙන ඉන්නවා . engage වුනාම දාන්නේ ඒ ඇඟිල්ලටද බන් ? :(