http://aluth-malli.blogspot.com/2012/09/blog-post.html බ්ලොග් අඩවියෙනි. එම ලිපිය එලෙසම ඇතුළත් කර ඇත.
ඔන්න යාළුවනේ අද අළුත් මල්ලි ඔයාලට දෙන්න යන්නේ අළුත් මල්ලිම හදපු කාට කාටත් වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් වෙන්නේ අපි මේකට ඇතුළත් කරන මෘදුකාංග ලැයිස්තුව වින්ඩෝස් විවෘත වෙනකොට ඒ කියන්නේ...