හොම්ලැන්ඩ් විකාශය තහනම් කරන්න.
මේ දිනවල අයිටීඇන් රාජ්ය මාද්යයේ විකාශනය වන හොම්ලැන්ඩ් නම් බටහිර ඇමෙරිකානු කතා මාලව ජාතික සන්හිදියාවට බදාවක්. මුස්ලිම් මිනිස්සු එහෙම කෲර මිනිස්සු නෙමෙයි. ඇමෙරිකන් මෙවැනි කතා ලාන්කීය මාද්යයේ විකානයට විරුද්ද වෙමු. ජාතික සම්හිදියාව් ඇති කරමු..