You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
බොක ෆිට් වෙනවට බෙහෙතක්...?
මේ මචන්ලා හදිස්සියකදී ගමනක් යද්දී? ඉන්ටර්විව් එකකදී? එහෙම නැත්නං ටොයිලට් එකක් හොයාගන්න බැරි වේලාවකදී ක්ෂණික බොකක් සෙට් උනොත් එක තාවකාලිකව යටපත් කරගන්න මොකක්හරි ටැබක් එහෙම දන්නවද උඹලා? මට පාන්දර ගමන් වලදී බොක ෆිට් වෙන සින් වෙනවා නිතර..???:angry::angry::angry: