ගොන් බයියන්ගේ ප්‍රභේද
මා හඳුනාගත් පරිදි #බයියන්_වර්ග_තුනකි😂😂😂✌
උගත් බයි / හයි බයි / නූගත් බයි😂😂
1.උගත්බයි ( විද්‍යාත්මක නාමය - #එඩියුකේටඩ්_බයිසන් )
මේ වර්ගයේ බයියන් උගත් / රට තොට දැනුම / නීතීය හා ව්‍යවස්ථාව පිලිබඳ දැනුම / ලෝක ප්රවණතා පිළිබඳ දැනුම සහිත වන්නන් හා අප්ඩේට් වෙන්නන් වන අතර එහිද...