ජැක් ගැසීම හෝ ජැක් වීම * ප්රධාන මාතෘකාවක් කර ගෙන ඇරඹුන අදාල සංවාදයන් ස්ත්රී පුරුෂ සුරතාන්තය, ස්වයං වින්දනය, ලිංගික තෘප්තිමත් බව ආදරය ආදී එකී නොකී අන්ත රාශියක් කරා අඩු වැඩි වශයෙන් විකාශනය වීමක් දක්නට ලැබුනි.
අදාල සංවාදයේදී එක්තරා බ්ලොග්කාරියක් බ්ලොක්කරුවන් රැසකගේ නිර්දය විවේචනයට ලක්වීමත් එහි...