Hi, I’m Cortana.
දන්න දෙයකින් elakiri.com එකේ යුසර්ලට උදව් කරන්න හිතුනා..
ඔයාලගේ ෆෝන් වල ඇතිවෙන සියලුම ගැටළු මෙතනින් අහන්න (software ,hardware,) හැම දෙයක්ම , ඒ වගේම ,අලුතින් ෆෝන් ගන්න ඉන්න අයට හොද දුරකථනයක් මිලදී ගැනීමට උපදෙස් දෙන්නත් පුළුවන් .කැඩුණු දුරකථනයක් කාර්මිකයෙකුට කියලා අලුත්වැඩියා...