මම ලියපු විද්‍යා ප්‍රබන්ධයක්. ටිකක් දිගයි. කියවලා කොමෙන්ටුවක් කොටාගෙන යන්න. ස්තූතියි! ;) ;) ;)
අගෝස්තු 16, 2068 - පණස් වසක් පැරණි පිපුරුම
ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂය ආලෝක වර්ෂ 50ක් ඈත අභ්‍යවකාෂයේ විශාල පිපිරුමක් නිරීක්ෂණය කරයි!
August 16, 2068, Space.com / AFP / Reuters - ලෝකයේ විශාලම...