You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
C
Proposals වලින් ගොඩ ගිය අය
මේක original profile එක නෙමෙයි
පරණ thread එකකුත් දාලdelete කළ
මොකද personally දන්න ය ඉන්න හින්දා :no::no:
මේ දවස්වල ගෙදෙරින් proposals හොයනවා බන් . ලගදී පත්තරෙත් දැම්මා . Calls බරගානක් අවා. හොද ලස්සන කෙල්ලෝ නැහැ නේ . අපි නම් කලේ facebook වලින් බලපු එක තමයි. හැබැයි...