1. indigofire

    සිරීපාදේ help

    මචන් මේ සෙනසුරාදා අපි රත්නපුර පැත්තෙන් සිරීපාදේ යන්න ඉන්නේ. දැන් අපේ කොල්ලෙක් කතා කරලා කිව්වා ඒ පැත්තෙන් යන එක අවුල් කියලා. ගෑණු අයට එහෙම යන්න ටොයිලට් එකක්වත් නැතිලු හරියට ඒ පැත්තේ. මට ලඟදි ඒ පැත්තෙන් ගියපු කෙනෙක් ඉන්නවනම් කියනවද හරියට ඒ ගැන?
  2. indigofire

    Kandy - Awissawella bus after 7p.m. help

    මචන්ලා හවස 7න් පස්සේ නුවර ඉදන් අවිස්සාවේල්ලට යන්න බස් තියනවද ගූඩ් ෂෙඩ් එකෙන්? රත්නපුර වගේ දුර බස් වත් නැද්ද? දන්න කෙනෙක් උදව්වක් කරපන්කෝ බන්...
  3. indigofire

    දේවී :D :rofl:

    සද්දේ අඩු කරලා head phone දාගෙන බලපන්. 2qX4O8FfuSA repost නම් සොරි තමයි. බම්පියක් වත් දාගෙන පලයව්.
  4. indigofire

    ලාමක මිනිස්සු

    සමහර උන් මෙච්චර ලාමකද කියලත් හිතෙනවා වෙලාවකට යකෝ සිරාවට හිනා ගිය නිසා තමයි හිනා ගියා කියල දැම්මේ. මමත් මයිත්‍රීට තමයි චන්දේ දැම්මේ ඒ උනාට මේ වගේ දේවල් වලට මෙහෙම හැසිරෙනවද බන්? ප.ලි. : මේක මගේ රෙප් කපපු එකාට: මචන් මම ගොඩක් දුකින් ඉන්නේ මොකද මගේ රෙප් කපපු නිසා ගෙදරට බඩු ගේන්න රෙප් නෑ. අද ගෑනියි...

    No contents