1. duli_ultimate

    ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද?

    ඉන්ශුවරන්ස් දාන එකෙන් වැඩක් තියෙනවද? මචන්ලා මට අද ශ්‍රිලන්කන් ඉන්ශුවරන්ස් එකේ අක්ක කෙනෙක් හම්බුනා. පොඩි ඩීටේල්ස් වගයක් කිව්වා. මාසේට 2925 ගානේ අවුරුදු 25ක් දාලා අන්තිමට කල් පිරුනම 1297500ක් ගන්න පුලුවන් ප්ලෑන් එකක් තියෙනවලු. ඒකටම හොස්පිටල් කවර් එකකුත් දෙනවා. ගවර්මන්ට් හොස්පිටල් එකක හිටියත්...

    No contents