1. H

    ඩයලොග් බ්ලස්ටර් එකක් ඕන කර තිබේ. ^^

    ඩයලොග් බ්ලස්ටර් එකක් ඕන කර තිබේ. ^^ මචන් මගේ නමට බ්ලස්ටර් එකක් තිබ්බ.එක මම අයින් කරලා ටික කාලයක් තිබ්බ...එක දැන් ගන්න ගියාම ඩයලොග් එකේ අය කියනවා ඒ සිම් එක අයින් කරලලු.....දැන් දෙන්න බලු. මම 1500 කට 2000 කට වගේ එකක් ගන්න හොයනවා....පාවිච්චි නොකරන කෙනෙක් විකුනනවානම් P.M කරන්න......ස්තුති
  2. H

    Hutch Couple එකක් විකුණනවද ? !

    Hutch Couple එකක් විකුණනවද ? ! මචන් මගේ හොදම යාලුවෙක්ට,එහෙම කවුරුහරි විකුනනවානම් මට P.M කරනවද ? ! ටිකක් හදිස්සි වැඩේ

    No contents