දුම් පානයේන් මිදේන්න
මම සිගරැට් පුරුදු වෙලා හිටිය ඒක මම නැවැත්තුව, මම දැන් ඒ වෙනුවට කරන්නෙ ලොලි පොප් කන එක,එලකිරියෙ සිගරැට් බොන්න පුරුදු වෙලා ඉන්න යාලුවෝ ට්ර්යි කරල බලන්න සිගරැට් බීම වෙනුවට ලොලි පොප් කන්න, බත් කාල,තේ බීල, එහෙම ඒක කරල බලන්නකො සිගරැට් බොන්න ඔන්නෑ එතකොට,හැබැයි ලොලි පොප් ගද්දි...