ලගදි දතක නෙර්ව් ෆිලින් එකක නවත කරන්න උනා!! කතාව මෙහෙමයි, මගෙ දතක් ඉස්සරහින් කඩුන පොඩි කාලෙ, ඕක ඔහොමම තියන් හිටිය. පස්සෙ මේක රිදෙනව. ඩොකාට කිව්වම නෙර්ව් ෆිලින් එකක් කරන්න ඔනෙ කිව්ව.
හරි, වඩෙට බැස්ස එදාම. ඉන්ජෙක්සන් එකක් දුන්න හිරිවටෙන්න විද්ද දත, කූරක් දාල සුද්ද කරල වැඩෙ ඉවර කරා. උපරිම විනාඩි...