ලිංගික දුර්වලතාවයක් - පිරිමි
මගේ වයස අවුරුදු 35යි. ලමයි 2 ක් ඉන්නවා. ගිය සතියේ ඉදලා එකපාරටම ලිංගය ප්රාණවත් වෙන්නේ නෑ. වැල බැලුවත්, වයිෆව තුරුළු කරන් හිටියත් යන්තම් ප්රාණවත් වෙනවා ඇරෙන්න කලින් වගේ ෆුල් ෆෝම් වෙන්නෑ. ඒ වගේම ඉනෙන් පහල මොනවා හරි අපහසු ගතියක් දැනෙනවා.
මම බැදලා අවුරුදු 7 ක් වෙනවා...