රිළවුන්, වඳුරන් සහ මහිලාවන්
උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල...