1. inoj77

    කුනුප කොටස් 32 - බෞද්ධයා ගුවන් විදුලි දේශනාව -

    කුනුප කොටස් 32 - බෞද්ධයා ගුවන් විදුලි දේශනාව - ගිය සෙනසුරාදා හරි ඉරිදා හරි බෞද්ධයා රේඩියො එකේ කුනුප කොටස් 32 ගැන දෙශනාවක් ගියා. මට ඒක හොයාගන්න විදියක් තියෙයිද? එයාලට call කරල හරි අහගන්න මට හාමුදුරුවන්ගෙ නම හරි දන්න කෙනෙක් කියනවද? ඒක නැවත නැවත අහන්න ඕන දෙශනාවක් කියල දැන් හිතෙනව. ඒක අහපු කෙනෙක්...
  2. inoj77

    පූජිත සර්ගෙ English class එක

    පූජිත සර්ගෙ English class එක පූජිත සර්ගෙ English class එක තවම තියෙනවද? Language Center එක හොදයිද? ඒ වගෙ classes තව කොලබ අවට තියෙනවද?
  3. inoj77

    Anyone use Nokia Lumia 520 ?

    Machan Im planning to buy Nokia Lumia 520. If you are using it, Please tell me your idea about the phone. The sales person said the fm radio will be there once you update it kiyala.. is that true?
  4. inoj77

    can anyone tell me wt is this sticky thread ?

    some threads always appears on top of my page.. is there anyway I can remove them?
  5. inoj77

    අද නිව්ස් බැලුවද?? අම්මටයි තාත්තටයි නන්ගි&#349

    අද නිව්ස් බැලුවද?? අම්මටයි තාත්තටයි නන්ගි&#349 අද නිව්ස් බැලුවද?? අම්මටයි තාත්තටයි නන්ගිටයි වස දීලා මිනිහෙකුට කරන්න පුලුවන් උපරිම පවක් තමයි ආනන්තර්ය පාපකර්මයක් කරන එක. අම්මවයි තත්තවයි දෙන්නවම මරනව කියන්නෙ?? මටනම් ඉතුරුටික හිතාගන්න බැහැ. ඇයි බන් මෙහෙම වෙන්නෙ.. මේකෙ තියෙන බරපතල කම උබලට පේනවද??:no:

    No contents