මචන්ලා මට tab එකක් හම්බ උන ලදී. එක lock වෙලා බන්. unlock කර ගන්න විදිහක් නැ. ඒ කියන්නේ button එක press කරලා screen එක on උනාට touch කරාට touch වෙන්නේ නෑ. ටෝඋච් එකේ අව්ලක්ද කියන්න තේරෙන්නෙත් නෑ. එත් එක පාර touch වෙනවා. ඒ වෙලාවට කිසි අව්ලක් නෑ හොදට වැඩ. lock කරලා unlock කරන්න ගියාම ආපහු touch...