;) මචන්ලා මන් පොඩි වැඩක් පටන් අරන් තියෙන්නෙ ........ ;)
Bangladesh වල ලොකු garment එකකින් Europe වලට යවන t-shirt මට අඩුවට ගෙන්න ගන්න contact
එකක් සෙට් වෙලා තියෙන්නෙ.
මේවා damage වත් rejected ඒවාවත් නෙවෙය් , Original quality t-shirt .
මේ පාර මට ලොකු set එකක් ලැබිල තියනවා එළකිරියේ කොල්ලො...