1. B

    Pool Help

    Hotel Help මචන්ල මට ආසයි කෙල්ලත් එක්ක හොද Hotel එකකට ගිහින් කෙල්ලට Bikini අන්දල pool එකක බැහැල හරි beach එකේ නාල හරි enjoy කරල එන්න. local එවුන් කෙල්ල swim suits ගහන් ඉන්නව දැක්කාම හිනා වෙයිද කියල තමයි මට අප්සට්. බෙන්තර,Negambo තියෙන හොද hotels මොනාද බන් 1 night එකකට book කරල යන්න. (අපි...
  2. B

    කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප්

    කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප් මගේ කෙල්ලගෙ ඔෆිස් එකේ කොල්ලො සෙට් එකයි කෙල්ලො සෙට් එකයි ට්‍රිප් එකක් යන්න දාගෙන බන් දවස් 3 ක. මන් දන්න හොර කපල්ස් 2-3 කුත් යනව බන්. කෙල්ලගෙ යාලුවත් යනව කොල්ල එක්ක. මන් යන්න එපා කිව්වට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. කෙල්ලව මේ ගමන යන එක නවත්තන්න ක්‍රමයක් කියපල්ලකො.
  3. B

    Girl Friend

    Machan la girl friend ta denna 3000 adu gift 1 kiyanko. gold plated pendant 1 wage ganna berida me ganata?
  4. B

    හෙලියක් ගන්න

    මචන්ල BMW,BENZ වගේ Cars වලින් වුනත් මෙ traffic එකේ යනකොට එපා වෙනව නේද? මට මචන් හෙලියක් ගන්න කීයක් විතර යයිද? හොද හෙලි මොනවද? ගාන ප්‍රස්නයක් නෑ. දන්න එකෙක් help එකක් දෙන්න. :D:yes:

    No contents