1. S

    ජීවිතය එපා වී ඇත!

    ජීවිතය එපා වී ඇත! අපේ අම්මා මාව පොඩි කාලේ ඉදන්ම ගේ ඇතුලේ තියාගෙනමයි හදන්න උත්සහ කරේ. හැබැයි මට ඉගෙනගන්න කියලා ලොකුවට බලපෑම් කරෙත් නැ. යාලු ආශ්‍රය කරන්න තමයි දුන්නෙම නැත්තේ.o/l කාලේ යාලුවෝ ගෙදර එහෙම එන්න ගත්තම උන්ගෙන් හරස් ප්‍රශ්න අහනවා,ඔරවලා බලනවා ඒ නිසා උන් ගෙදර එන්නත් කැමතක් නැ. පස්සේ මාව...

    No contents