මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ :confused: මම සිවිල් ඉන්ජිනියරින් වලට මාර ආසයි :yes:.
ලන්කාවේ civil engineering ඩිග්රි එකක් කරන්න හොඳ තැනක් තියනවද ?
SLIIT එකේ, Cinec එකේ, Saitm එකේ, ICBT එකේ එහෙම සිවිල් ඉන්ජිනියරින් ඩිග්රී කරන්න පුලුවන්ද ?
මට විස්තර කියපල්ලා. ලොකු උදව්වක් .
Z ස්කෝර්...