කුල භේදය අනාගතේදි...
--- PC Games කුල භේදය ---
"ඔය කොල්ලා ගහන්නෙ Dota විතරමයි. අපි අනාදිමත් කාලෙක ඉඳන් COD සෙල්ලම් කරපු මිනිස්සු. අඩුම තරමෙ ඒ කොල්ලා OverWatch වත් සෙල්ලම් කරනවා නම් කමක් නෑ. COD කුලේ උන්ට ඔය Dota කුලේ උන් පෑහෙන්නෙ නෑ. ඒක නිසා දුවේ මේ මඟුල කරන්න වෙන්නෙ උඹට මගේ මලකඳ උඩින් තමයි."...