1. sam.mad.shan

    IT field

    මචන් ලා මට පොඩි උදව්වක් ඕනේ. මන් මොරටුවේ IT degree ය කරන්න ඉන්නේ. :yes::yes::yes::yes: මට දැනගන්න ඕනේ අපි degree ය අරන් එලියට එද්දී ඒ කියන්නේ තව 4 years වලින් IT field එක කොහොම වෙයිද ? දැන් IT කරන කට්ටිය ගොඩක් ඉන්න හින්ද අනිවා competition එක නම් වැඩි වෙනවනේ තව අවුරුදු...
  2. sam.mad.shan

    degree programme

    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනේ. :rolleyes::rolleyes::rolleyes: මම මේ පාර ALs කරලා ඉන්නේ maths වලින්. මන් කරන්න ඉන්නේ "Industrial Statistics and Mathematical Finance" කියන degree එක.:yes::yes::yes::yes::yes: තියෙන්නේ colombo uni එකේ. නැත්තං තියෙන අනිත් 2 තමයි මොරටුව IT හරි UCSC CS හරි කරන එක. and...

    No contents