1. erantha_sam

    Virus ආසාධනය

    මිත්‍රයිනි මගේ computer එකේ windows 7 -32 bit තියෙන්නේ. එකට දැන් win32.zaccess.aml කියන virus එක affect වෙලා. kasper 2012 දාලා තිබුනේ. දැන් මේක affect වෙලා තියෙන්නේ netbt. sys කියල file එකට. එක නිසා e-mails attachment download කරන්න බෑ. kasper වලට මේකට treat කරන්න බෑ. unprocess කියල කියනවා...
  2. erantha_sam

    Android Phone Help

    මචන්ලා මට androide phone එකක් root කරගන්න විදිය මුල ඉඳලම දැන ගන්න ඕන. දන්නා කෙනෙක් කියනවද ? මගේ phone එක sony ericson experia SK17i එකක්.
  3. erantha_sam

    Auto Cad Help

    මචන්ලා මට Auto Cad mediafire link එකක් දෙන්නකෝ..ලොකු උදව්වක් යාලුවනේ
  4. erantha_sam

    තනිකම

    [/IMG]
  5. erantha_sam

    PDF converter

    මචන්ලා මට හදිස්සියකට WORD to PDF converter එකක් ඕන free activate link එකක් තියෙනවනම් දෙනවද ලොකු උදව්වක් යාලුවනේ
  6. erantha_sam

    වෙසක්

    මගේ එළකිරි යාලුවෝ හැමෝටම සැදැහැ බර වෙසක් මංගල්‍යක් වේවා. :yes::yes::yes:
  7. erantha_sam

    Windows 7 වලට උදවු

    යාලුවනේ මගේ ලැප් එකේ windows not genuine කියලා log on වෙද්දීම වැටෙනවා මේක නවත්තන්න විදියක් කියනවද? ලොකු උදව්වක් :(:(:(:(
  8. erantha_sam

    Windows 7 වලට උදවු

    මචන්ලා මගේ lap එකේ windows Update වගයක් ගත්තා. එත් දැන් shutdown කරනකොටයි on කරනකොටයි update වෙනවා කියල පෙන්නලා shutdown වෙද්දී update wela ආයි on කරද්දී update not found කියල වැටිලා පැයක් විතර ඉඳලා තමයි windows boot වෙන්නේ.මට දැන් ඕනේ මේක නවත්වන්න විදයක් දන ගන්න. tuneup පුලුවන්ද මේක නවත්තන්න ...
  9. erantha_sam

    Laptop Help

    මචන්ලා මගේ LAP එක SAMSUNG RV 408. එකේ XP , Windows 7 OS දෙකම තියෙනවා. ඒත් XP වලදි විතරයි LAP එකේ Camera එක Detect කරන්නෙ. 7 වලදි Camera එක Not installed කියලා වත් පෙන්නන්නෙ නෑ. මොකද මේකට කරන්නෙ?

    No contents