1. S

    මෙන්න

    මෙන්න බලන්න අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට ජනතාව දක්වන ආචාරය.
  2. S

    ඇයි?

    ඇයි මේ වෙබ් අඩවියේ අය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට බනින්නේ? එතුමා තමයි තාමත් අපගේ ජනාධිපතිතුමා. අපි සැමදා එතුමන් සමගයි. අපේ රට බේරා ගත්තු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් සමග අපි සැමදා සිටිනවා.

    No contents