#### සුපිරි චිත්රපටියක් ####
මම මේ Forum එකට අලුත් .. ඒ නිසා මන් අලුත් දෙයක් ඕගොල්ලන්ට දෙන්නයි යන්නෙ..
මේක 2013 අවුරුද්දෙ ආපු සුපිරිම චිත්රපටයක් විදිහට නම් කරන්න පුලුවන්. IMDB එකේ 8.1 rating අරගෙන තියෙන නිසා බය නැතුව බාගෙන බලන්න :yes:
ප්රධාන චරිත නිරූපනය කරන්නෙ අපි කවුරුත් හොදට දන්න...