මචංලා..මම මේ ෆේක් එකකින් ආවෙ..මට ජීවිතේ මාර විදියට කලකිරිල ඉන්නෙ..ඔෆිස් එකේ වැඩක්වත් හරියකට කරගන්න හිතෙන්නෙ නෑ..ඔහේ මූඩ් ගහල ඉන්නව වගේ ඉන්නෙ..වැඩක් කරන්න පටන් ගත්තම ආයෙත් එපා වෙනව ඒක කරන්න..මෙහෙම කලකිරෙන්න හේතු මම කියන්නම් උඹලට..
ඉස්සෙල්ලම මීට අවුරුදු හතකට විතර කලින් affair එකක් තිබ්බා..ඒකි මට...