You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
මම කෙල්ලව දාගත්තේ බන් දැනට අවුරුදු 4කට කලින්
දැන් එකී ජොබ් එකක් කරනවා..
මම මාස 4 කින් දැක්කේ නෑ...
සැහෙන වෙනස් වෙලා ගති පැවතුම් එහෙම.. මට නිකම් හිත රෙදෙන විදිහටමයි කතා කරන්නේ ...
මේකට මොකක් වෙන්න ඇතිද බන් හේතුව
-
S
කවුරු හරි මට උදවු කරපන්කෝ