මේක මහා අපරාදයක් !!!
පහලින් තියෙන්නේ පෙරේද හවස 1 ට විතර අපේ ගෙදරට ග්රාම සේවක ගෙනත් දුන්න ලියුම. එකේ තියෙන්නේ රජයෙන් එන නියෝජිතයාට අපේ ඉඩම ලියල දෙන්න කියල (පාර ලොකු කරන්න - කියවලම බලන්නකෝ). මේ විදියට බියගම, බණ්ඩාරවත්ත හන්දියේ තියෙන හැම ගේ කටම වගේ ලියුම් දීල තියනවා. ගෙවල් පවා කැඩෙනවා.
ඊයේ...