1. G

    18+ only, Please help

    Mata Pita Kotuwa hariyen peya 3kata wage room ekak ganna ona (ow ow ara wadeta thama) safe places ekka prices kianna puluwanda
  2. G

    කැළණිය ට යන පාර කියන්න පුලුවන් ද?

    කැළණිය ට යන පාර කියන්න පුලුවන් ද? මට කැළණි‍යට යන්න තියනවා... නුවර පාරෙ 6 කණුව ළඟින් බහින්න ඕන... දළුගම... මට කොළඹ පිටකොටුවෙ ඉඳල ඔතැනට බස් එකේ යන හැටි කියන්න පුලුවන්ද? :yes:
  3. G

    Prices of road bicycles (racing)

    Hi, I want to buy a decent road bicycle in Sri Lanka... The bicycles they use in bicycle races... Does anyone know the prices? Ideally aluminum framed bike. Big help... thanks ;)
  4. G

    How to start playing cricket

    මම පාසලේ වත් ක්‍රිකට් ක්‍රීඩා කරල නෑ... එච්චර හැකියාවකුත් නෑ... හැබැයි ඉස්සර ඉඳලම ආසයි. දැන් මාස 6කට විතර මම ගෙදර ඉන්න යන්නේ... ආසාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්න හිතුණා. ඒත් මම දන්නෙ නෑ පොඩි ක්ලබ් එකකට වගේ ජොයින් වෙන්නෙ කොහොමද, ක්‍රීඩාව පටන් ගන්නෙ කොහොමද එ වගේ විස්තර.. එළකිරි එකේ හෙල්ප්ෆුල්...

    No contents