1. J o c k e y

    any system engineers??

    Kiriye system engineer widiyata wada karana kauda inne?? Field.eka gana.podi idea ekak.ganna.
  2. J o c k e y

    decision

    computer systems engineering karala me lankawe athelata yanna puluwan jobs monada banz?? Epa wela inne . Mona wage jobs thiyenawada danne nathuwa. Embedded jobs thama hamoma kiyanne eth ewa adu seen ekak.neda thiyenne?? Kauru hari kiyanawada me wage ekak.karala software industry ekata ynna...
  3. J o c k e y

    jobs

    Machanla mechatronics eng. Larala yanna puluwan jobs monada e gana danna kenek podi wistharayak karanawada e field eka gana. Lakawe situation eka hode
  4. J o c k e y

    ඉලෙක්ට්‍රිකල් - come inside

    ඉලෙක්ට්‍රිකල් - come inside හෝව් හෝව් ..යන්න එපා. පොඩ්ඩක් කියවල යමන්. මම හිතනවා උබලටත් මේ ප්‍රශ්නේ ඇති කියල. මට ඕන උනේ හොඳට ඉගෙනගෙන තැනකට යන්න. එත් මම ආසම කරන ජොබ්ස් වලට ලංකාවේ ඒ තරම් හොද ඉල්ලුමක් නැහැ . ආසම mechanical engineering .එත් එකට එච්චර සුපිරිම පඩි නැති නිසා ගෙදරින් කියනවා කියන්නේ...
  5. J o c k e y

    Chevrolet camero

    ලංකාවේ camaro තියෙනවද බන් ? ඉක්මන් එකේ දැක්ක . :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: http://ikman.lk/en/ad/chevrolet-camero-1969-for-sale-colombo ඔබ තුමන්ලාගේ අදහස් කොටා යන්න :baffled:
  6. J o c k e y

    A/L අනාගෙන

    මම එළකිරි එකට ඇවිත් තාම ටික දවසයි. A/L කරලා ගෙදර ඉන්න ටිකේ තමා forum එක ගැන දැන ගත්තේ. කලින් දෙතුන් පාරක් සින්දු වලට නම් ඇවිල්ල ඇති. පට්ට site එකක්. වැදගත් thread එකක්වත් නොදා මේක දාන්න උනාට සොරි මචන්ලා :sorry: මෙන්න මේකයි ප්‍රශ්නේ; මම දෙවෙනි පාරට A/L කරා. MATHS. results BCC. Z එක 1.03 ගානක්...

    No contents