1. B

    over flow ටැන්කියන් වතුර වැඩක්නේ නෑ

    over flow ටැන්කියන් වතුර වැඩක්නේ නෑ යාලුවනේ මට townace [ 2c eagima ] එකක් තියනවා ,ගමනක් යන්න කලින් radiator එකට වතුර දාල ගිහිල්ලා ඇවිල්ලා බලද්දී දාපු ඔක්කොම වතුර overflow ටැංකිය තියනවා , heat එකත් නගිනවා , overflow ටැංකියෙන් වතුර අදිනේ නැ , මට යාලුවෙක් කීවා radiator tap eka හොද එකක් දන්න...
  2. B

    සොල්ට්‍රෝන් "SOLTRON"

    සොල්ට්‍රෝන් "SOLTRON" සොල්ට්‍රෝන් පාවිච්චි කරන දන්න යාලුවෝ ඉන්නවද ? මේක engine එකට හොදද නරකද කියලා කියනවද ? ඒ වගේම මේකට සමාන Product market එකේ තියනවනම් ඒවත් කියනවද https://ibb.co/hu7zQ6
  3. B

    Swift vs Vitz

    මචන්ලා Suzuki swift Japan එකක් ගන්නද :eek: නැත්නම් Toyota Vitz එකක් ගන්නද ,:eek: baget එක 2.7. කට්ටිය දෙනවාද Help එකක්
  4. B

    Honda civic ,Toyota COROLLA AE110 , Toyota carina , Mitsubishi Lancer or Vitz

    මචන්ලා මම වාහනයක් ගන්න බලන්නේ , - Fuel - Comfortable - Driving Pleasure? - Maintenance or Service cost ?(engine Oil ? AutoGear Oil ? Air Filter ? Cabin Filter ? Parts ?) බලලා මේවගෙන් හොද 1 කියනවද කට්ටියම 1.Honda civic es8 2.Toyota COROLLA AE110 3.Toyota carina 4.Mitsubishi Lancer...
  5. B

    Mitsubishi pajero IO

    යාලුවනේ මම "Mitsubishi pajero IO" කැමැති ,ගන්න කලින් දන්න අය ඉන්නවනම් help ekak denawada . 1. Maintenance 2. Price වගේ දේවල් ,

    No contents