ජීවිතය බෙදාගන්න ඔබේ වචනයෙන් ,.....
ජීවිතය කියන්නේ හරිම අමුතු දෙයක් . කොයි මොහොතේ වෙනස් වෙනවද කියල කාටවත් කියන්න බැ . මොකද අපේ ජිවිත වල යන ගමන ගොඩක් වෙලාවට තීරණය කරන්නේ අපේ පවුලේ අය හරි වටපිටාවේ උදවිය . හැමෝම කියන්නේ අපේ ජිවිත තීරණය කරන්න ඕන අපි කියල එක මහා පිස්සු කතාවක්. අපිට ඕන නිදහස බුක්ති...