1. weliwatta9

    Lightroom

    Machanla____________ Mata Photoshop Lightroom Full version 1 hoya ganna ooone.. :confused: Help Meee
  2. weliwatta9

    නීල් අයියාගේ මර්සියක්ද??????

    නීල් අයියාගේ මර්සියක්ද?????? නීල් ආම්ස්ට්‍රෝං ට කැමරා එක ගේන්න අමතක වුණා කියන්නෙ, එයා හඳට ගියා කියන කථාව මර්සියක්(බොරුවක්) නිසාද?? :frown::frown::frown::rofl:
  3. weliwatta9

    ඊයේ උදේ ITN

    ඊයේ ITN එකේ live programe download කරගන්න විදියක් දන්නවද? මට ඕන කරලා තියෙන්නෙ මාතරට කපිලවස්තුපුර ධාතූන් වහන්සේලා වඩමවපු අවස්ථාවේ සිදුකල සජීවී විකාශයේ දර්ශන.... ඒ coverage 1 හොදට කලා..ධාතූන් වහන්සේව ගොඩාක් ළං කරලා පෙන්නුවා.. පුළුවන්නම් උදව් කරන්න. ‍බලන්න වුණේ නැති ගොඩක් අය ඉන්නවා..
  4. weliwatta9

    නෙත් වසා සවනින් අසා

    නෙත් වසා සවනින් අසා :D සුජාතා අත්තනායකගේ "නෙත් වසා සවනින් අසා...." කියන සිංදුව පුලුවන්නම් හොයලා දෙනවද?? ස්තූතියි!! Sujatha Aththanayakage "Neth wasa sawanin asa...." kiyana Song 1 puluwan nam hoyala denawada??? TnQ!!

    No contents