You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
හීන_දකින_මුවැත්තී
මගේ කුළුඳුල් නවකතාව..... හීන දකින මුවැත්තී....
සත්‍ය කතාවක් ඇසුරෙනි.... :love::love:
*************************************************
ට්‍රීං....ට්‍රීං....ට්‍රීංංං....ට්‍රීංංං....
"හෙලෝ...... "
මොකද කියන්නේ අද එනවද..?
ඇයි මට වද දෙන්නේ... තියන්න ෆෝන් එක...