1. D

    මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප්

    මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප් මේකයි මචන් ගැටලුව. අද අපේ මල්ලීයි, එයාගේ නොනයි අබාන්ස් එකට ගියා.. ක්‍රෙඩිට්කාඩ් එකට ගෙවන්න ලැප්ටොප් එකක් ගෙනාව, මචන්, මේකේ මෙලො අන්ඩර දෙමලයක් පෙන්නේ නැනේ. ඔක්කොම අයිකන් විතරනේ බන්. ෆොන් එකක් වගේ.. :baffled::baffled::baffled::baffled:

    No contents