You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
H
බොහොම ස්තුතියි හැමෝටම. ඇත්තටම ලොකු උදව්වක්. Exam කරාට මොකට කරනව්ඩ් කියල් හිතාගන්න බැරුව නන්නත්තාර වෙලා හිටියේ. ගොඩක් ස්තුතියි.:)
-
-
H
බයෝ කරපු කෙනෙක්ට කරන්න පුළුවන් courses මොනවද?
මම බයෝ කරන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද බයෝ කරල campus එකේ කරන්න පුළුවන් courses මොනවද තියෙන්නේ කියල.