1. N

    Please advice me :(

    අනේ යාලුවනේ, මට පොඩි advice එකක් ඔනේ.... අද රෑ මමයි යාලු ගෑනු ලමයයි වාහනෙ පිටිපස්සෙ එකේ හිටියා..ආයෙ ඉතින් විශේෂෙන් කියන්ඩ ඔනේ නෑ නෙ අපි පොඩ්ඩක් නිදහසේ හිටියේ පාලු තැනක් හින්ද.. එතනට පොලිසියේ බල්ලො දෙන්නෙකුයි ආමි කාරයො දෙන්නෙකුයි කඩන් පාත් වුනා :( උන් එතන මහ ලොකු දේශනාවක් කරල මට මගෙයි කෙල්ලගෙයි...

    No contents