ගීයක අරුත විඳිමු...
පවනට සැලෙනා දොඹමල් සුවදින්..
EBpbMIO3njg
දරැවකුට මවගේත් පියාගේත් දෙදෙනාගේම ආදරය කරැණාව අවශ්‍යයි...
මවක් නැති අඩුව පියකුට පුරවන්න වුවහොත්...?
පවනට සැලෙනා දොඹමල් සුවදින්..
ආදර හසරැල් මුවට නැගේදෝ..
සවනට කොදුරා පවසන වදනින්..
ආදර හැගුමන් හිතට දැනේදෝ...
සුලං හමන විට දොඹ මල්...