ඩොල්ෆින් අර්බුදය
"ප්රජාතන්ත්රවාදය යනු සෑමවිටම සාර්ථක වන කෝකටත් තෛලයක් ලෙස සිතාගෙන සිටින සමාජයට, ඒ මතය යළි විමසා බැලීමට හේතුවක් මෑතකාලීන සිද්ධි නිසා නිර්මාණය වී තිබේ. මෙහි ලා කිසියම්ම හෝ පක්ෂයක්, පාටක්, දේශපාලනයක් හෝ වෙනත් කල්ලිවාදයක් නියෝජනය නොකරන මධ්‍යස්ථ පුද්ගලයකුට වුවද, වරක් පෙන්වාදුන්...