iPhone Xs, iPhone Xs Max ගැන YouTubersල කියන කතා
මෙ ඔක්කොම බැලුවහම නම් ගානෙ හැටියට මෙකෙ ඇති දෙයක් නෑ වගෙ ගතියක් තියනව කියල තමයි මට නම් තේරෙන්නෙ. iPhone XR එක මීට වඩා හොද වෙයි කියලයි මගෙ මතය නම්. Pixel 3 එකත් එනවා ලගදිම. එකත් ආවහම තමයි cඅම් එක කොහොමද කියල බලාගන්න වෙන්නෙත්.
MKBHD
YAF9BWpzwvI...