අපි අපේ අදහස් වෙනස් කාරගමු !!!!
හැමදෙනාටම සුබ දවසක්! මම ලඟදි විනෝද චාරිකාවක් ගියා දඹුල්ලේ. එහේ තිබ්බ ප්රසිද්ධ ස්ථානයක බත් කොළ සහ පොලිතීන් මලු දැකල තමි මේ ලිපිය ඵල කරන්න හිතුනේ. කාගේ හරි හිත රිදුන නම් දහස් වරක් සමා වෙන්න.
මම දැකලා තිබෙන දෙයක් තමා ලාංකිකයෝ බහුතරයක් යම් විනෝද ගමනක් යනකොට...